| පාසල ආරම්භ වූ දිනය | 1905 ජනවාරි 23 |
| පාසල රජයට පවරා ගත් දිනය | 1960 දෙසැම්බර් 01 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22380 |
| සංගණන අංකය | 07310 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 02 පර්චස් 10 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | මාතර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වල්ගම උතුර |
| ග්‍රාම සේවක වසම | වල්ගම උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාසය අංකය | O/L 12 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 20 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 550 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 65 |
| පාසලේ වර්ණය | මෙරූන් පාට සහ ගෝල්ඩ් පාට |