6 වසර සිට 12 වසර දක්වා ද්විතීක අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- පුරවැසි අධ්‍යාපනය
- තොරතුරු හා සංන්නිවේදන තාක්ෂනය
- දෙමළ
- භූගෝල විද්‍යාව
- ඉතිහාසය
- ප්‍රායෝගික හා තාක්නිෂණික කුසලතා
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- සිංහල රසාස්වාදය
- ග්ෘහ ආර්තික විද්‍යාව
- ව්‍යවසායකත්ව අධ්‍යාපනය
- ව්‍යාපාර හා ගිණුම්කරණය
- ක්ෘෂි හා ආහාර තාක්ෂණය
- සෞක්‍ය හා ශාරීරික අධ්‍යාපනය